mqj;a
වයඹට නව ගිලන් රථ 15ක් ....
වයඹ පළාත් රෝහල් මඟින් සැපයෙන සේවාවන්හි ගුණත්වය, කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය ඉහල නැංවීම සඳහා මධ්‍යම රජයේ ප්‍රතිපාදන යටතේ වයඹ පළාත් රෝහල් සඳහා ලබා දුන් ගිලන් රථ 15 වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවර පේෂල ජයරත්න බණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා හිටපු වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු ධර්මසිරි දසනායක මැතිතුමා, හිටපු වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ගරු ලක්ෂමන් වේඬරුව මැතිතුමා සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සහ වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. ෆරීඩ් සහ කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් 2019 ජනවාරි මස 23වන දින රෝහල් වෙත බෙදා දෙන ලදී.
oeka
නව කොරෝනා වෛරසය පිළිබද තොරතුරු දැනගන්න
ksfok
නව කොරෝනාවයිරස් වසංගත තත්ත්වය යටතේ බදාදා දිනවල මහජන දිනය පැවැත්වීම
සමාජ දුරස්ථභාවය පිලිපදිමින් ඇඳිරි නීතිය නොමැති බදාදා දිනවල “මහජන දිනය” දුරස්ථ ක්‍ර
fi!LH WmfoaYh
info@healthdept.nw.gov.lk
(+94) 037 22 23479
(+94) 037 22 26758
(+94) 037 22 21359
(+94) 037 22 25581
fi!LH ixlS¾Kh" ó.uqmdr"
l=reKE.,' 60000
Copyright 2014 Provincial Department of Health Services. All Rights Reserved. Design by Cyclomax