Announcements
නව කොරෝනාවයිරස් වසංගත තත්ත්වය යටතේ බදාදා දිනවල මහජන දිනය පැවැත්වීම
සමාජ දුරස්ථභාවය පිලිපදිමින් ඇඳිරි නීතිය නොමැති බදාදා දිනවල “මහජන දිනය” දුරස්ථ ක්‍රමවේදයෙන් පවත්වනු ලැබේ. ඔබගේත් කාර්යමණ්ඩලයේත් ආරක්ෂාව සඳහා විද්‍යුත් තැපෑල, දුරකතන හා ෆැක්ස් මඟින් ඔබගේ හදිසි හා අත්‍යාවශ්‍ය ගැටලු අප වෙත යොමු කිරීමට පහසුකම් සලසා ඇත. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමාගේ අවධානයට/ උපදෙස් අවැසි කාරණා අදාල නිලධාරීන් විසින් ඒ සඳහා යොමුකෙරෙනු ඇත. දුරකතන අංක (037) පොදු - 2223479/ 2226758 නියෝජ්‍ය අධ්‍යක්ෂ පරිපාලන - 2056807 ප්‍රධාන ගණකාධිකාරී - 2223231 ප්‍රජා වෛද්‍ය විශේෂඥ - 2225582 පොදු දුරකතනයේ දිගු අංක ආයතන අංශය - 204/213 පරිපාලන අංශය - 208 ගිණුම් අංශය - 259/252/253/255 ප්‍රජා වෛද්‍ය අංශය - 215/ 218 ෆැක්ස් අංක (037) පොදු - 2225581 ප්‍රධාන ගණකාධිකාරී - 2225583 eලිපිනය - info@healthdept.nw.gov.lk නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන) පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෙනුවට
info@healthdept.nw.gov.lk
(+94) 037 22 23479
(+94) 037 22 26758
(+94) 037 22 21359
(+94) 037 22 25581
Rfhjhu tshfk>; e{u;nfhOk;G t{jp>
FUehfy; 60000
Copyright 2014 Provincial Department of Health Services. All Rights Reserved. Design by Cyclomax